2012-01-08

පළමු ලිපිය

blog එකක් ලියන්න පිස්සුවක් ගිය අවුරුද්දේ ඉදන් තිබ්බත් O/L විබාගේ නිසා හිරවෙලා හිටපු මට ඒ ගැන හිතන්නවත් වෙලාවක් තිබ්බේ නෑ. එත් අද මම සතුටු වෙනවා ඒ හීනය සැබෑ කරගන්න ලැබුණු නිසා.මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන නුවන් අය්යට එයා තමය් මට blogs ගැන 'අ' යන්නේ ඉඳන් කියලා දුන්නේ.  මම තාම ආදුනිකයෙක් නිසා එතරම් බරසාර විදියට ලියන්න තේරුමක් නෑ.කොහොම උනත් 'try and try one day you can fly' එවගේම 'උත්සාහවන්තයා ජයගනී' කියලා කියමනකුත් තියනවා නේ.මම පුළුවන් තරම් හොඳට ලියන්න උත්සාහකරන්නම්.වරදක් තියෙන තැනක ඒක පෙන්නලා මාව දැනුවත් කරන්නත් අමතක කරන්න එපා.මම අද ඉදන් ලියන ලිපි වලට ඔයාල හැමෝම අදහස් දක්වන්න.ඔයාලට ඒක වාක්‍ය 2ක් 3ක් උනත් මට ඒවා නවකතාවක් තරම් වටීවි.

13 comments:

  1. ඔන්න මල්ලි මුල්ම කොමෙන්ටුව මගෙන් !
    ඔයාට බ්ලොග් අවකාශයේ දිග දුරක් යන්න මම හදවතින්ම සුබ පතනවා!
    ජය වේවා !

    ReplyDelete
  2. ela malliyo.. Onna math follow parak damma. Ida thyna welawata me paththe awth yannam. Hoda post danna labenna kyla wsh karanawa..

    ReplyDelete
  3. ඔන්න මාත් මිරිඟුව හඹාගෙන ආවා..!! නුවන් මල්ලි තමා මටත් මේ පැත්තට පාර කිව්වේ... ජය වේවා මල්ලි!!!

    ReplyDelete
  4. පටන් ගන්න හැටි නම් ඕනේ කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් ඒත් කරගෙන යන්න වෙන්නේ තමන්ටම තමා
    සුභ පතනවා!!

    ReplyDelete
  5. ඔන්න සෑමාගේ බ්ලොග් රෝලටත් දාගත්ත.. ලියන්න නවත්වන් නැතිව

    ජය ශ්‍රී !

    ReplyDelete
  6. හොද අනාගතයකට සුභ පැතුම් මල්ලි..!!!

    ReplyDelete
  7. ස්තූති අය්යේ :)

    ReplyDelete
  8. සිංහල බ්ලොග් අවකාශේ දිග ගමනකට සුභ පැතුම්

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න