2012-05-14

තරුණ සිතක් නිහඬ විය

 

“observer” නමින් අප අතරට පැමිණ,සය්බරයේ සිතුවිලි අකුරු ගෙත්තම් කලා වූ ඔබ,

ඔබා මාමා ලෙස අපගේ ලෙන්ගතු ඇමතුමට පාත්‍ර වූ ඔබ,

නිහතමානීව, තරුණ හදවත් වල රිද්මය ස්පර්ශ කලා වූ ඔබ,

යහපත් සැමියෙක්, පියෙක් ලෙස කල් ගෙවූ ඔබ,

අප මුවගට සිනාව එක්කරමින්,අත්දැකීම් බෙදාගැනීමට මැලි නොවූ ඔබ

මිනිසෙකු නොවී මනුස්සයෙකු වූ ඔබ,

අප සැම හැරදා කෙසේ යනවාද තනියම අද ඔබ……..??

254814_173881899338637_100001504848934_445318_6502445_n

සනත් විජේවර්දන මහතාණෙනි,ඔබට නිවන් සුව….. !!!

7 comments:

  1. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ඔබා මාමා වගේ කෙනෙක් මේ බ්ලොග් අවකාශයේ අපිට ආයෙම මුණ නොගැහේවි.. ඒ තරමටම ඔහු අපිට සමීපයි, ලෙංගතුයි..

    ඔබට නිවන් සුව මාමේ..

    ReplyDelete
  2. අපේ හිත තුල ඔබ හැමදාම ජීවමානයි!
    ඔබට නිවන් සුව ආදරණීය ඔබා මාමේ!

    ReplyDelete
  3. ඔව් අය්යලා,මටත් ලගම නෑයෙක්ගේ වියෝවට වැඩි දුකක් ජීවිතේට දැකල නැති ඔබා මාමා අපි අතරින් වෙන් වුන කියල දැනගත්තම ඇති උනා විස්වාස කරන්නත් අමාරුය් ඔහුගේ අඩුව පුරවන්න අපිට අයෙ කව්රුවත් හම්බෙන එකක් නෑ..

    ReplyDelete
  4. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා !!!

    ReplyDelete
  5. කිසි කෙනෙක් නොහිතපු වෙලාවක අයෙත් නොයෙන්නම ගියපු ඔබා මාමේ ඔබට නිවන්සුව!!

    ReplyDelete
  6. මම එන්න කලින් ඔහු ගිහින්...

    ඔබා මාමාට නිවන් සුව !

    ReplyDelete

වැරදි හදාගන්න,තවත් ඉගෙනගන්න,හිතේ තියෙන දේ කියලම යන්න