ෂා!! මැය් පළවෙනිදා දවස් 365 න් මම ආසමකරන දවසක්,මැය් දිනය ලෝක කම්කරු දිනය කියලත් හදුන්නනවා කියල හැමෝම දන්නවනේ,ඒත් ඉතින් ඒකෙ ආරම්භය,ඉතිහාසය එහෙම කට්ටිය දන්නේ නැතුවැති සමහරවිට දන්නවත් ඇති, දන්නැති ඈයෝන්ට කෙටියෙන් කියන්නම් කෝ,කම්කරු දිනය සැමරීමට ලෝක වාසි ජනයා පටන්ගත්තේ ක්රි.ව.1886 ලුනේ. ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ තම අය්තීන් වෙනුවෙන් සටන් වැදි කම්කරුවන් පිරිසකට වෙඩිතබා විශාල පිරිසක් ඝාතනය කිරිම මුල් කරගෙන තමය් එය ඇරබිලා තියෙන්නේ ,අද වනවිට රටවල් 80 කට වැඩි ගනනක් ලෝක කම්කරු දිනය සමරනු ලබනවා.අපේරටේ පාට පාට ඈයෝ ඒක ඒක පැති වල කම්කරු දිනය සැමරුව කියල කස්ටිය දන්නවා ඇති නේ. අද මුල් පිටුව බැලුව නම් එල කිරි වගේ කාටුන් ටිකක් බලාගන්න තිබ්බ කොහොම උනත් අපේ රටේ ජනතාවට නම් මැය් දින පෙළපාලියක අසිරිය ඉස්සෙල්ලම දැකගන්නට ලැබුනේ 1934 අව්රුද්දෙය් කියනවා නේ.ඒකාලේ ලංකාවේ කම්කරු දිනයන් හරිම අරගලකාරී විදියට තමය් පැවැත්වෙල තියෙන්නේ. ඒ කම්කරුවන් තමන්ගේ ඉල්ලීම් කම්කරු දිනය දවසේ ඉදිරිපත් කල නිසා. නමුත් 1956 කම්කරු දිනය නිවාඩු දිනයක් බවට පත් කරායින් පසුව එහි තිබු දේශපාලන සාරය මැකී ගිහිල්ල තියෙනවා.එකට හේතුව වෙලා තියෙන්නේ ඊට කලින් පවත්තපු කම්කරු දින බලෙන් පැවැත්වූ නීති ගත නොවූ ඒවා නිසා.කොහොම උනත් රටක අත්තිවාරම වගේ කම්කරු පන්තිය දේශපාලන බලය ඔස්සේ හුදකලාවීම හා අතුගෑවීයාම කාටවත් වලක්වන්න පුළුවන් වෙන එකක් නෑ.
“රටවලට නිදහස අවශ්යය්, ජාතීන්ට විමුක්තිය අවශ්යය්, ජනතාවට විප්ලවය අවශ්යය්”- චීන හිටපු අගමැති චෞ-එන්-ලාය්
කම්කරුවා,පාරිභෝගිකයා අද හුගක්ම අසරණ වෙලා, දුක්පත් කාර්යය බහුල මිනිසාගේ ප්රදාන ආහාරය පාන්, මිල ඊයේ පෙරේද ආයෙත් ඉහල ගියාලු(පාන් විතරක් නෙමේ), අපේ පාරිභෝගිකයන් සහන ඉල්ලුවිට දේශපාලුවන් කියන්නේ “පාන් බැරිනම් බත් කාපන් “ කියලාන් හරියට “මාරි ඇන්ටෝනියෝ” බිසව කියුව වගේමය් , මම පුද්ගලිකව නම් එකට කැමතිය් මොකද බත් තමය් අපේ ප්රධාන ආහාරය වෙන්ට ඕන.ඒත් වෙලාවක් නැත්තම් පාන් හරි කාලා ජීවත් වෙන්න එපාය
පසු කතා -
හත්තිලව්වේ මේකේ කමෙන්ටු දාන්න බැරුව තිබ්බ නේ ඔන්න දැන්නම් හරි වගේ
ඔය තියෙන්නේ නෑ කියපු කමෙන්ට් බොක්ස් එක. නැට්ට පිටින් අලි මැරෙන රටේ මොන ප්රශ්නද කියලා ලියපන් මල්ලි. 19 සියවසේ තිබ්බ ලංකා බ්ලොග් කරුවන්ගේ සංගමේත් මැයි දිනේට මොකක් හරි සම්බන්දයක් ඇති නේද අපි නොදන්නවට. :P ජය වේවා...
ReplyDeleteඇති ඇති :D ප්රශ්න ගැන නම් මතක කරන්න ඒපා :o
Deleteස්තූති !!
එල එල!
ReplyDeleteදැන්වත් පිළිවෙලකට වැඩක් කරපන්!
බ්ලොග් 1ත් දිගටම ලියපන්!
ජය වේවා!:)
අනිවා අනිවා :)
Deleteස්තූති!!
ආවේ පරක්කු වෙලා වගේ.ඒත් කමක් නැහැ.
ReplyDeleteපරක්කු වෙලා හරි ආව එක ගැන සතුටුය් :)
Deleteඔන්න මාත් ආවා ලින්ක් එකක් දිගේ මේ පැත්තට. ටිකක් පරක්කුයි ඉතින්. පලවෙනි පාරනෙ.
ReplyDeleteදිගටම ලියමු එහෙනම් ජය!
පරක් උනාට කම් නෑ සහොදරී ආව එක ගැන සතුටුය්!!
ReplyDeleteරටේ විපක්ෂයක් නැති එකේ අපි පාරිභෝගිකයෝ ටික වත් සෙට් වෙලා එකක් හදා ගන්න ඕන! එතකොට හිතුණු හිතුණු විදියට මිල වැඩි කරන්න බෑ නේ!
ReplyDeleteඑල එල! කාලසටහනකට වැඩ කරපන්!
ජය!
ටැංකූ ටැංකූ :)
ReplyDeleteජයෙන් ජයම වේවා
ReplyDeleteඑසේම වේවා!! :ඩ්
Deleteකෝ මල්ලා...නොනවත්වාම ලියමු නේද හ්ම්ම්?? :)
ReplyDeleteමේ ටිකේ කාරිය බහුලයි නේ :ඩ
ReplyDeleteලිව්වේ නැතත් කියවන්න නම් එනවා